දකුණු පළාත් සභාවත් උණුසුම්

Tuesday, 09 May 2017 - 13:49

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
දකුණු පළාත් සභාවේ ද අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමඟයි.

එහිදී එම අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories