වත්තල ඝාතනයට අත්අඩංගුවට ගත් තුන්දෙනා රිමාන්ඩ්

Tuesday, 09 May 2017 - 15:04

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වත්තල - කෙරවලපිටිය ප්‍රදේශයේදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ, දියණිය සහ බෑණා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් වත්තල මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුරද මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ගොඩගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories