මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 10 May 2017 - 10:36

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සතුව තිබී මත්කුඩු තොගයක් ද ඊයේ සොයාගෙන ඇති අතර, සැකකරුවන් ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට ද සම්බන්ධ බව හෙළි වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේසත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories