වන විනාශය අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනපතිට පිළිගන්වයි

Wednesday, 10 May 2017 - 14:28

%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වන විනාශය අවම කිරීම තුළින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ එක්සත් ජාතීන්ගේ වැඩසටහනට අනුගත වෙමින් සකස් කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිවරයා වෙත අද පිළිගන්වනු ලැබුවා.

ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නිත්‍ය සම්බන්ධීකාරක ඌනා මැකෝලි විසින්.  

මෙම ක්‍රියාකාරී සැලැස්මෙහි අරමුණ වන්නේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන් හි සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ වන විනාශය අවම කිරීමයි.

මෙම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories