සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු

Wednesday, 10 May 2017 - 16:08

%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව කැළණිය කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරීවරයා මාරුකර ඇත්තේ මුලතිව් කොට්ඨාශය වෙතයි.

මන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයා, සීතාවකපුර කොට්ඨාශය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories