මහාධිකරණ විනිසුරුවරුන් වැඩිකිරීමේ තීරණයක්

Wednesday, 10 May 2017 - 18:51

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 75 සිට 85 දක්වා වැඩි කිරීම පිණිස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට මෙරට මහාධිකරණවල සේවයේ නිරතවන්නේ විනිසුරුවරුන් 75 දෙනෙකු පමණයි.

විසඳා අවසන් නොකළ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති නිසා විනිසුරුවරුන් සංඛ්‍යාව මෙලෙස වැඩි කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories