අකුණු සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

Thursday, 11 May 2017 - 14:11

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මාවනැල්ල - අම්බුළුගල ප්‍රදේශයේ කාන්තාවක් අකුණු සැර වැදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

අවුරුදු 47ක් වයසැති එම කාන්තාව නිවස තුළ සිටියදී අකුණු සැර වැදීමෙන් තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ඊයේ මියගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories