නිධන් හැරූ 4 දෙනෙකු අත්අඩංගුවට

Saturday, 13 May 2017 - 9:20

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%96+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බිබිල - නමිරිත්තකැටිය ප්‍රදේශයේ නිධන් ලබා ගැනීම සඳහා කැණීම් සිදුකළ පුද්ගලයන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිබිල පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් වයස අවුරුදු 18, 32, 40 සහ 80 පසුවන්නන් බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories