ඇරැව්වල කර්මාන්ත ශාලාවක ගින්නක්

Saturday, 13 May 2017 - 11:14

%E0%B6%87%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මහරගම - ඇරැව්වල - මැදවෙල පාරේ පිහිටි රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

මහරගම පොලීසිය සඳහන් කළේ මේ වන විට ගින්න මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මේ අතර, දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ රථයක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories