එජාපයේ කළ කිරීම ගැන සන්ධාන මහලේකම් කතා කරයි

Thursday, 18 May 2017 - 18:46

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් කල කිරීමෙන් අදහස් දැක්වීමට පක්ෂයේ කටයුතු ද හේතුවී ඇතැයි සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අමාත්‍යවරයා එහිදී සදහන් කළේ පක්ෂ දෙකක් එක්ව ගොඩනැගූ ආණ්ඩුවක ඇතැම් අවස්ථාවලදී මෙවැනි මත ගැටුම් ඇතිවිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories