වසර 10 ක් හොරෙන් වතුර ගත් ඉංගිරිය පොලීසියට දඩ

Friday, 19 May 2017 - 7:49

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
වසර 10 ක් ආසන්න කාලයක් නීතිවිරෝධී ලෙස නළ ජලය ලබාගත් ඉංගිරිය පොලීසියට එරෙහිව ජාතික ජලසම්පාදන මණ්ඩලය දඩ නියම කර තිබෙනවා.

පසුගියදා ජාතික ජලසම්පාදන මණ්ඩලයේ වැටලීම් අංශය මගින් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මෙලෙස නීතිවිරෝධී අන්දමින් ජලය ලබාගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.

ජල මාපකයට ඉදිරියෙන් අමතර නළයක් සවිකොට මෙලෙස ජලය ලබාගෙන ඇති බවයි එහිදී හෙළිවී  ඇත්තේ.

මේ හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් ලක්ෂ එකහමාරක පමණ පාඩුවක් සිදුව ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories