නුගේගොඩ - විජේරාමයේ වෙළඳසැලක හටගත් ගින්න නිවාදමයි

Monday, 22 May 2017 - 9:16

%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
නුගේගොඩ - විජේරාමයේ වෙළඳසැළකඅද අලූයම 4.30 ට පමණ හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ කුෂන් අලෙවිසැලක් බවයි පොලීසිය සඳහන් කළේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories