වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Monday, 22 May 2017 - 14:11

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මැදවච්චිය - කුඩාවල්පොල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි එක්දරු මවක්.

අද අලූයම වන අලියාගේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ මෙම කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories