එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශණයක් අතර සිදුවු පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 50 කට වැඩි පිරිසක් පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.
එංගලන්ත ආරක්ෂක අංශ ප්රකාශකර ඇත්තේ මෙය ත්රස්ත ප්රහාරයක් බවයි.
මෙය මරාගෙන මැරෙන පිපිරීමක් බවට ද වාර්තා පළවී තිබෙනවා.
පිපිරීමෙන් අනතුරුව ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර එම ප්රදේශයෙන් ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇතැයි සඳහන්.
මෙම පිපිරිමත් සමග මැන්චෙස්ටර් නුවර වික්ටෝරියා දුම්රිය ස්ථානය ද වසා දමා ඇති අතර දුම්රිය ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Follow US
Most Viewed Stories