රුහුණු සරසවියේ පීඨ දෙකක් වසා දමයි

Tuesday, 23 May 2017 - 12:44

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා සහ කළමනාකරණ පීඨ අද (23) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පොලිසියේ ආරක්ෂාව යටතේ සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories