මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා ඉදිරියේදී ඉදිරිපත් වන පරිපූරක ඇස්තමේන්තු සඳහා අනුමැතිය ලබා නොදීමට පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳ කාරක සභාවේ තීරණය කථානායකවරයාට දැන්වූ බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්දිරන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම දැනට මැති ඇමතිවරුන් භාවිතා කරන වාහන සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක්ද මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් විය යුතු බවටද යෝජනා වී තිබෙනවා.

Follow US
Most Viewed Stories