කුවේටයේ රැදී සිටි ගෘහ සේවිකාවන් 52 දෙනෙකු දිවයිනට

Wednesday, 24 May 2017 - 11:38

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+52+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
විවිධ වද හිංසාවන්ට ලක්ව කුවේට් තානාපති කාර්යාලයේ රැඳවුම් නිවාසයේ සිටි මෙරට ගෘහ සේවිකාවන් 52 දෙනෙකු කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් අද උදෑසන දිවයිනට පැමිණියා.

එමිරේට්ස් ගුවන් යානයකින් මොවුන් දිවයිනට පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ.

මීට අමතරව, මෙලෙස එරට රැදී සිටින තවත් ගෘහ සේවිකාවන් 68 දෙනෙකු ද අද දහවල් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories