නයිවල- දිවුලපිටිය ප්රධාන මාර්ගයේ උඩුගම්පොළ ප්රදේශයේ සිදු වු රිය අනතුරකින් තරුණයෙකු සහ තරුණියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පෙරවරුවේ මොවුන් ගමන් ගත් යතුරුපැදිය බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් මියගියේ උඩුගම්පොළ ප්රදේශයේම පදිංචි 18 හැවිරිදි තරුණයෙක් සහ 16 හැවිරිදි තරුණියක්.
සිද්ධිය සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories