හෙරොයින් කිලෝ 4 ක් සමග පකිස්ථාන ජාතික අඹු සැමි යුවළක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් රැගෙන ආ හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි 4 කට අධිකයි.
අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි පකිස්ථානයේ කරච්චි නුවර සිට පැමිණි මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන්ගේ ගමන් මලු තුල ව්‍යාජව සකස් කරන ලද කොටසක තිබී හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 218 ක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම අඹුසැමි යුවළ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා වන තෙක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලැබී ඇති බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

Follow US
Most Viewed Stories