බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හි සිදුවූ පිපිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සල්මන් අබඩි තනිව ක්‍රියා කර නොමැති බවට මේ වනවිට හෙළිවී තිබෙනවා.
පිපිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තුන්දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අබඩිගේ 23 හැවිරිදි සොහොයුරාද අයත්.
තවත් පිපිරීම් සිදුවිය හැකි බවට සැළවීමත් සමඟ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මහජනතාවට ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීමටයි එරට ආරක්ෂක අංශ තීරණය කර ඇත්තේ.

Follow US
Most Viewed Stories