මල්ලිගේ දියණිය දුෂණය කළ මහප්පාට නඩු

Thursday, 25 May 2017 - 11:59

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
එක කුස උපන් තම බාල මලනුවන්ගේ කුඩා දියණිය වයස අවුරුදු 05-06 කාලයේ සිට ලිංගික අප යෝජනයට ලක් කර පසුව එම දැරිය වැඩි වියට පත් වූ පසු වයස අවුරුදු 14 දී දුෂණය කළ බව කියන එම දැරියගේ මහප්පාට එරෙහිව ඊයේ (24) මිගමුව මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙම අපචාර ක්‍රියා 2008 වසරේ සිට සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන්.

විත්තිකරු 51 හැවිරිදි තිදරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ විදේශ ගතවී තිබෙනවා.

වරදට තමා නිවැරදි බව පැවසු විත්තිකරු රුපියල් 10,000 ක මුදල් ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර සෑම මසකම අවසන් ඉරු දින මීගමුව පොලිසියේ පෙනී සිටිය යුතු බව ඇප කොන්දේසියේ සඳහන්.

වැඩිදුර විභාගය ජුනි මස 01 දින දක්වා කල් තබා තිබෙනවා.     


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories