අවදානම් කඳුකර පෙදෙස්වලින් වහාම ඉවත් වන්න - ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඉල්ලීමක්

Saturday, 27 May 2017 - 7:29

%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අධික වර්ෂාවත් සමඟ අනතුරුදායක කඳු බෑවුම් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට ඉන් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරනවා.

කළුතර, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, හම්බන්තොට, වැඩි වශයෙන් නාය යාම් තත්ත්වයන් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවලට නිකුත් කළ නාය යාම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories