මාතර නිල්වලා ගග දෙපස මහා ගංවතුර අවදානමක් මතුව තිබෙනවා.
ඒ නිල්වලා ගග මේවන විට පිටාර ගලමින් පැවතීම හේතුවෙන්.
මෙම තත්වය මත ගග දෙපස ජීවත්වන ජනතාවට කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසටයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

Follow US
Most Viewed Stories