බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය බංග්ලාදේශය දෙසට ගමන් කිරීමත් සමඟ පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම වෙනස ඇතිවුවහොත් හෙට සහ අනිද්දා දිවයිනේ නිරිතදිග කොටසට සහ වයඹ පළාතට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ.
එම වෙනස ඇතිවුවහොත් හෙට සහ අනිද්දා දිවයිනේ නිරිතදිග කොටසට සහ වයඹ පළාතට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ.
Follow US
Most Viewed Stories