රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට විශේෂ වෛද්‍ය සායනයක්

Tuesday, 30 May 2017 - 8:46

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආපදාවට පත්වූ ප්‍රදේශවල ජනතාවට විශේෂ වෛද්‍ය සායන පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ට සිදුව ඇති අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය කණ්ඩායම ද මේ වන විට පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories