සහන මෙහෙයුම් සදහා ධීවර අමාත්‍යාංශයෙන් බෝට්ටු 350 ක් සහ ජීවිතාරක්ෂක කබා 100 ක්

Friday, 02 June 2017 - 9:31

%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+350+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B6%E0%B7%8F+100+%E0%B6%9A%E0%B7%8A
ගංවතුර සහ නායයාම් වලින් අවතැන්ව සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සදහා ධීවර අමාත්‍යාංශය බෝට්ටු 350 ක් එක් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගාල්ල, මාතර, තංගල්ල, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට අදාළ බෝට්ටු යොදවා ඇති බවයි.

එමෙන්ම, ජීවිතාරක්ෂක කබා 100 කට වැඩි ප්‍රමාණයක් ද අදාළ ප්‍රදේශවලට යොමුකර ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories