ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) පස්වරුරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ඇතැම් ප්‍රදේශවලට (විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල) මිලිමීටර 100 ඉක්මවූ තරමක් තද වැසි බලාවපොවරොත්තු විය බවයි එහි සදහන් වෙන්නේ.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ වව්නියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.
වැසි ඇතිවන අවස්ථාවලදී දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Update :- Friday, June 2, 2017 5.36 pm
------------------------------------------------
අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 7කට පනවා තිබූ නාය යාම් අනතුරු ඇඟවීම අද පස්වරු දෙකේ සිට තවත් පැය 24කින් දීර්ඝ කර තිබෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට වර්ෂාපතනය අඛන්ඩව පැවතුනහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබද අවධානයෙන් සිටිය යුතු බවයි.

Follow US
Most Viewed Stories