නීතිය දැඩි විය යුතුයි - ඇමති හකීම්

Saturday, 03 June 2017 - 9:41

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
යම් ආගමක් හෝ ආගමික නායකයින් විවේචනය කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

ජාතිවාදී සිදුවීම් සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories