"රට වෙනුවෙන් හිරු", 11 වන ආධාර තොගය කළුතර සහ රත්නපුර තවත් ප්‍රදේශ කිහිපයකට (ඡායාරූප)

Wednesday, 07 June 2017 - 7:43

%22%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%22%2C+11+%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණින් "රට වෙනුවෙන් හිරු", සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත්  පියවරක් වන "රට වෙනුවෙන් හිරු" සෞඛ්‍ය ක්‍රියාන්විතය 06 වන දිනටත් අද ක්‍රියාත්මකයි.

ඒ, රත්නපුර ඇලපාත - දෙරළබඩ - ධම්මේවිහාරය සහ ගාල්ල - නාගොඩ - කැටගොඩ උතුර හා දකුණ ග්‍රාමසේවා වසම් කේන්ද්‍ර කරගනිමින්.

මේ අතර ආපදා තත්ත්වයෙන් විපතට පත් සහෝදර ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 11 වන ආධාර තොගය අද කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව වෙත බෙදාදීමට නියමිතයි.

"රට වෙනුවෙන් හිරු", හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ 10 වන ආධාර තොගය ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් බෙදාදුන්නා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories