ආපදා රක්ෂණ මුදල් කඩිනමින්

Wednesday, 07 June 2017 - 9:18

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ගං වතුර සහ නායයෑම් හේතුවෙන් ඇතිවූ නිවාස හානි සඳහා රක්ෂණ මුදල් ලබාදීම කඩිනමින් සිදුකරන බව ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී ඊයේ  ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම විපත් අඩුකිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවේ කරුණු ලබන 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories