පොලිසිය කිසිවෙකුගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු නොකළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
අනුරාධපුර - පරගසන්වැව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ පොලීසියට අදාළ වන්නේ ජනතා න්‍යාය පත්‍රය පමණක් බවයි.

Follow US
Most Viewed Stories