ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට නිළ ඇදුම් පෙළපොත් ඇතුළත් සහන පැකේජ ඉදිරි සති කිහිපය තුල බෙදා හරින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව පසුගිය බදදා දින සිට දිවයින පුරා පාසල් රැසක් එක් රැස් කල ද්‍රව්‍යමය ආධාර විධිමත්ව වර්ගීකරණයකට ලක්කර මෙලෙස බෙදා හරින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
එම ඇසුරුම් කටයුතුවල අවසන් අදියර මේ වන විට සිදුකරමින් බවද එහි දැක්වෙනවා.

Follow US
Most Viewed Stories