හෙට සිට මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි

Sunday, 11 June 2017 - 14:18

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B6%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ නගරයේ මාර්ගවල සහ කොළඹට පිවිසෙන මාර්ගයන්හි හෙට සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත‍ ජයකොඩි මේ බව සදහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොලිස් රථවාහන කොට්ඨාශය සහ නාගරික රථවාහන කොට්ඨාශය එක්ව මම මංතීරු නීති උල්ලංගණය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමටත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories