ගසක් කඩා වැටීමෙන් කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි (ඡායාරූප)

Thursday, 15 June 2017 - 16:58

%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ බලපොකුණ ප්‍රදේශයේදී මාර්ගයට බෝ ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඒ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ කිරුළපන අවට ප්‍රදේශයේ ද මාර්ග කිහිපයක ද රථ වාහන තදබදයක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories