වල්නාශක නොමැතිව වානිජ කෘෂිකර්මාන්තය දියුණු කළ නොහැකි බව වැවිලිකර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ග්ලයිෆොසෙට් වල්නාශක තහනම ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති වුවත් විශාල තේ වතු සඳහා අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

Follow US
Most Viewed Stories