හිටපු ඇමති මර්වින් සිල්වාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක්

Thursday, 22 June 2017 - 16:00

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමක් නීතිවිරෝධීව කඩා ඉවත් කිරීමේ චෝදනාවක් සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට ගෙවීමට නියෝග කර තිබූ රුපියල් ලක්ෂ 4 ක වන්දි මුදල ගෙවා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද පොරොන්දු වී තිබෙනවා.

ඊට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා එකග වී ඇත්තේ ජුනි 27 වැනිදාට පෙර එම මුදල ගෙවන බවටයි.

මෙම සිද්ධියට අදාළව කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories