ඝාතනය කළ කාන්තා මළ සිරුරක් කොට්ටාවේ නිවසකින් හමුවේ

Thursday, 22 June 2017 - 16:59

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ කාන්තා සිරුරක් කොට්ටාව - හොරණ පාරේ පිහිටි නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ වයස අවුරුදු 29 ක්.

ඝාතනයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories