ෆේස්බුක් වලට අභියෝගයක් කළ whatsapp

Friday, 23 June 2017 - 9:19

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+whatsapp
මේ වනවිට ප්‍රවෘත්ති ගවේෂණය සහ හුවමාරුව සඳහා පුද්ගලයින් වැඩි වශයෙන් whatsapp ජංගම දුරකථන මෘදුකාංගය භාවිත කරන බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මැලේසියානු වැසියන්ගෙන් 50%ට වැඩි ප්‍රතිශතයක් සතියක් තුළදී ප්‍රවෘත්ති පිළිබඳ දැනුවත් වීම සඳහා whatsapp මෘදුකාංගය යොදා ගන්නා බවයි මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ.

කෙසේ වෙතත් අැමෙරිකානු වැසියන් සහ බ්‍රිතාන්‍ය වැසියන් whatsapp මෘදුකාංගය භාවිත කරන්නේ 3% ක් සහ 5% ක් අතර ප්‍රමාණයක් බව සදහන්.

ප්‍රවෘත්ති සෙවීම සඳහා facebook භාවිත කරන ප්‍රතිශතය තවමත් ඉහළම ස්ථානයේ පැවතියද whatsapp මෘදුකාංගය වර්ධනීය මට්ටමකට ලඟා වී ඇති බවයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

 oxford විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සම්බන්ධ අධ්‍යයන ආයතනයක් විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories