ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වෙයි

Friday, 23 June 2017 - 17:00

%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ තායිලන්ත සංචාරයක් අතරතුරදී ඔහු  අභාවප්‍රාප්ත වී ඇති බවයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අචාර්ය කැලේගම ආර්ථික විශේෂඥයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඔහු මියයන විට 58 වන වියේ පසුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories