කතරගම පූජාභූමියෙන් අතුරුදන් වූ දරුවා හමුවේ (ඡායාරූප)

Saturday, 24 June 2017 - 13:20

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කතරගම පූජා භූමියේදී පසුගිය 21 වන දා අතුරුදන් වූ තුන් හැවිරිදි නෙතුමි අනුෂ්කා දැරිය අද උදෑසන පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම දැරිය කතරගම - සිවිල් ආරක්ෂක කඳවුර මගින් පවත්වාගෙන යන වෙළඳසැල ආසන්නයේ රෙද්දකින් වසා දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අතුරුදන් වූ දැරියට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර, දැරිය ඇයගේ මවට භාර දී තිබෙනවා.

පසුගිය 21 වන දා කතරගම පූජා භූමියේ මව සමඟ නිදා සිටියදී මෙම දැරිය අතුරුදන් වී තිබෙනවා.

ඇයගේ මව ජීවිකාව සඳහා කතරගම පුදබිමේ මල් අලෙවි කරන බව ද සදහන්.




ඡායාරූප - කතරගම, දේවප්‍රිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories