කිරි ගොවීන් පිරිසක් ගොම රැගෙන කොළඹ එන බව කියයි

Saturday, 24 June 2017 - 18:22

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට කිරිගොවීන් මුහුණදී ඇති අර්බුදවලට රජයෙන් විසදුම් නොලැබීම හේතුවෙන් හෙට දඹුල්ල නගරයේදී දිවයින පුරා විසිරී සිටින කිරිගොවි සංවිධාන එක්ව විරෝධතාවක නිරත වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා.

දඹුල්ලේ අද (24) පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මේ බව කියා සිටියා.

එමෙන්ම,  හෙට දිනයේ පැවැත්වෙන විරෝධතාවට ආණ්ඩුවේ අවදානය යොමුනොවුණහොත් සතියකින් පසු රට පුරා විසිරී සිටින කිරිගොවීන් ගොම පිරවූ ලොරි හා කරත්තවලින් කොළඹට පැමිණෙන බව ද ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories