වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට යළි තේරී පත්වෙයි

Saturday, 24 June 2017 - 20:44

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති ලෙසට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යළි තේරී පත්වී තිබෙනවා.

සංගමයේ සභාපතිවරයා ලෙසට මෙතෙක් කටයුතු කළේ ද අනුරුද්ධ පාදෙණියයි.

අද පැවති විධායක සභා රැස්වීමේදී 2017 - 2018 වර්ෂ සඳහා ඔහු නිතරගයෙන් සභාපති ධුරයට තේරී පත්වීම විශේෂත්වයක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම්වරයා ලෙස මීට පෙර සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තෝරාපත්කර ගැණුනා.

ලේකම්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙහිදී උප ලේකම්වරයා වශයෙන් පත්වී තිබෙනවා.

මෙවර නිලවරණයට වෙනත් පාර්ශවයක් ඉදිරිපත් නොවූ බව ද සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories