බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

Saturday, 24 June 2017 - 21:09

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිගණක පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මන්ත්‍රීවරුන් හට සිය ඊමේල් ගිණුම් භාවිත කිරීමට නොහැකි වී ඇති බව වාර්තාවනවා.

මෙවැනි සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊයේ පූර්ව දැනුම්දීමක් කර තිබූ බවයි වාර්තාවන්නේ.

මෙම සැළසුම් සහගත සයිබර් ප්‍රහාරය මේ වනවිට පාලනය කර ඇති නමුදු තවදුරටත් අවධානයෙන් පසුවන බවයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories