මාළඹේ පෞද්ගලික වෛද්‍ය පිඨය සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් එළඹෙන අගහරුවාදාට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බුලත්සිංහල ප්‍රදේශයේ ඊයේ (24) පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බුලත්සිංහල ප්‍රදේශයේ ඊයේ (24) පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Follow US
Most Viewed Stories