ඒකාබද්ධ විපක්ෂය ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට

Sunday, 25 June 2017 - 13:15

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික තීන්දු නිසා නිරන්තරයෙන් අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සදහන් කළේ ලොතරැයි මණ්ඩල විදේශ අමාත්‍යාංශයට පැවරීම ඇතුලූ මූල්‍ය කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට බලාපොරොත්තු වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories