විසදුම් ඉල්ලා කිරිගොවීන් විරෝධතාවක

Sunday, 25 June 2017 - 16:44

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
තමන් මුහුණ දී සිටින ගැටළුවලට විසදුම් ඉල්ලා කිරිගොවීන් පිරිසක් දඹුල්ල නගරයේ දී අද විරෝධතාවක නිරත වුණා.

එහිදී විරෝධතාවට එක්වූ පිරිස් රැගෙන ආ දියර කිරිවලින් කිරිගොවියෙකු නැහැවීමට ද කටයුතු කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කිරිගොවින්ට ලබාදීම සඳහා රජය මගින් ගෙන්වූ කිරිදෙනුන් නිසියාකාරව තමන්ට ලබාදෙන ලෙසයි ඔවුන් මෙහිදී ඉල්ලා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories