දිවයින පුරා ගිලන් රථ රියදුරන් හෙට වර්ජනයක

Monday, 26 June 2017 - 13:06

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
දිවයින පුරා ගිලන් රථ රියදුරන් හෙට(27) පෙ ව 8.00 සිට දින දෙකක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

සියලූ පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය ස්ථාපිත කිරීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් අමරබන්දු වඩුගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories