විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ගය වැසේ

Tuesday, 27 June 2017 - 13:33

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් හේතුවෙන් මේ වන විට ගාලු මුවදොර මාර්ගය කොළඹ, කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කර වාහන තදබදය අවම කර ගැනීමට සහය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories