ගූගල් සමාගමට අති විශාල දඩයක්

Tuesday, 27 June 2017 - 16:23

%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගූගල් සමාගමට යුරෝප් බිලියන 2.7 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මෙම දඩ මුදල නියම කර තිබෙන්නේ යුරෝපානු කොමිසම විසින් වන අතර එම කොමිසම විසින් සමාගමකට නියම කළ විශාලම දඩ මුදල මෙය බවයි වාර්තාවන්නේ.

නීති විරෝධී ලෙස සිය අලවි සේවා ප්‍රචාරණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට මෙම දඩය නියමවී තිබෙනවා.

මෙම වරද නිවැරදි කරගැනීම සඳහා ගූගල් සමාගමට යුරෝපානු කොමිසම විසින් දින 90 ක කාලයක් ලබාදුන්නද එය නිවැරදි ආකාරයෙන් සිදු නොවීම නිසා යුරෝපානු කොමිසම මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories