නාමල් රාජපක්ෂට අධිකරණයෙන් අද ලැබුණ නියෝගය (ඡායාරූප)

Wednesday, 28 June 2017 - 10:40

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකු රු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (28) තීරණය කළා.

විත්තිකරුවන් 05දෙනාගෙන් දෙදෙනෙකු අද අධිකරණයට පැමිණ නොසිටි අතර ඔවුන්ට යළි සිතාසි නිකුත් කළා.

නඩුව යළි අගෝස්තු 31 කැඳවනවා.

රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා 11ක් මත නීතිපතිවරයා නඩුව පවරා තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් බව කියන ගවර්ස් කොපරේට් සමාගම ද විත්තිකරුවකු කර තිබෙනවා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories